නාවලපිටිය ජේතවනාරාම විහාරස්ථානයේ ස්ථාපිත අව්කන පිළිම වහන්සේගේ අනුරුව තීන්ත ආලේප කිරීම පසුගියදා ඇරඹුණා.

නාවලපිටිය ආසනයේ අලුත්ගම, බලංතොටවත්ත ගම්මානයේ පවුල් 100ක් සඳහා පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කළා.
මෙම පානීය ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 200ක මුදලක් වැය වනවා. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ හා ජනතාවගේ දායකත්වයද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා යොදා ගැණෙනවා.
මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ අලුත්ගම ගම්මානයේ සියලුම පිරිස් වෙත පානීය ජලය ලබාදීම සිදුවන අතර ඒ අනුව අලුත්ගම ගම්මානයේ පවුල් 500කට අධික පිරිසක් මෙයින් ප්‍රතිලාභ ලබනවා.
නාවලපිටිය ආසනයේ අලුත්ගම, බලංතොටවත්ත ගම්මානයේ පවුල් 100ක් සඳහා පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කළා.
මධ්‍යම පළාත් ‘මහින්දානන්ද අලුත්ගමගේ’ අභියෝගතා බොක්සිං ශූරතාවලිය දින 3ක් පුරාවට මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේදී