නාවලපිටිය ජේතවනාරාම විහාරස්ථානයේ ස්ථාපිත අව්කන පිළිම වහන්සේගේ අනුරුව තීන්ත ආලේප කිරීම පසුගියදා ඇරඹුණා.

 
නාවලපිටිය ජේතවනාරාම විහාරස්ථානයේ ස්ථාපිත අව්කන පිළිම වහන්සේගේ අනුරුව තීන්ත ආලේප කිරීම පසුගියදා ඇරඹුණා. ගරුතර විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදී එම වැඩකටයුතු සිදුවනවා. 
මෙම පිළිම වහන්සේ 2024 මැයි 10 වැනි දින සිට ජනතාවගේ වන්දනාව උදෙසා නිරාවරණය කිරීමට නියමිතයි. 
පිළිම වහන්සේ තීන්ත ආලේප කිරීම ඇරඹුණු මෙම අවස්ථාව සඳහා ගරුතර විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුලු ප්‍රදේශයේ සැදැහැති ජනතාව සහභාගී වුනා.