මධ්‍යම පළාත් ‘මහින්දානන්ද අලුත්ගමගේ’ අභියෝගතා බොක්සිං ශූරතාවලිය දින 3ක් පුරාවට මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේදී

 
මධ්‍යම පළාත් ‘මහින්දානන්ද අලුත්ගමගේ’ අභියෝගතා බොක්සිං ශූරතාවලිය දින 3ක් පුරාවට මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේදී පැවැත්වුනා. 
මෙම අන්තර් පාඨශාලීය බොක්සිං ශූරතාවලියේ අවසන් දින ශූරයින් තේරීමේ තරඟ වට නැරඹීම හා ත්‍යාග ප්‍රදානය සඳහා මා සහභාගී වුනා. 
මේ අවස්ථාවට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප-සභාපතිතුමන් , මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමන්, සිල්වෙස්තර විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් , ක්‍රීඩකයින් ඇතුලු පිරිස් එක්ව සිටියා.